ලොක්ඩවුන් එකත් එක්ක අපි මැසේජ් කර කර ගත කරන කාලය 40%න් වැඩි වෙලා කියලා ඔබ දන්නවද?
මෙය අපට සෘණාත්මකව බලපාලා අපිට මානසික ආතතිය ඇති කරනවා. විද්වත්තුන් කියන විදිහට “Communication Debt ” කියන එක මේ නිසා වැඩි වෙලා. ඒ විතරක් නෙමෙයි මේ හින්දා අපිට අපේ පවුලේ අය එක්ක සතුටු සාමිචියේ යෙදෙන, එකට එකතු වෙලා වැඩක් කරන, යාලුවො එක්ක ටිකක් හිනා වෙලා ගත කරන කාලය අහිමි වෙලා ගිහින්.
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය උසස් කරන්න කැපවුණු වෙළඳ සන්නාමයක් විදිහට ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් පොඩි හරි පියවරක් ගන්න පුලුවන්නම් අපි ඒක ගොඩක් අගය කොට සළකනවා.
අන්න ඒ නිසයි, තව දුරටත් අවශ්‍ය නොවෙන message groups වලින් ඉවත් වෙන්න පුලුවන්නම් ඒක ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් ගන්න පුළුවන් පුංචිම පුංචි පියවරක් ලෙස අපි දකින්නේ.
නිරන්තරයෙන් වෙනස්වන ලෝකය තුළ ඔබේ මනසේ සැහැල්ලුව වෙනුවෙන් “Group Exit Day” වාර්ෂික විශේෂ දිනයක් බවට පත් කිරීම සඳහා ඔබේ අත්සන එකතු කරන්න.
“Group Exit Day” ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකමින් එය නිල වාර්ෂික සැමරුම් දිනයක් බවට පත් කිරීමට සහාය වීමට මම සූදානම්.
Trending on TikTok
Sajee Mohottige on about GED
Trending on YouTube
Anushka Udana via Hari TV
Trending on TikTok
Sajee Mohottige on about GED
Trending on YouTube
Anushka Udana via Hari TV
ඔබේ අදහස් අපිට කියන්න…
2021 © Isobar Sri Lanka | All rights Reserved
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |